VR Engineer - Hasitha Lakshan, is providing Quality ICT education for Grade 6 - 11 & A/L students in both Sinhala & English medium. Get ready to chase your dream through the subject knowledge & industry updates right now.
Time left until your final exam papers
2026.08.29 | 1.00 PM – 3.00 PM
2026.09.01 | 8.30 AM – 11.10 AM
2022 උසස් පෙළ විභාගයට ඉංජිනේරු තාක්ෂණවේදය විෂය ධාරාවෙන් පෙනී සිට ICT විෂයට A සාමාර්ථයක් හා ඉහල Z අගයක් ලබා ගනිමින් රත්නපුර දිස්ත්‍රික් කුසලතාවක් සමගින් රාජ්‍ය විශ්ව විද්‍යාල ප්‍රවේශය හිමි කරගන්නට ඔහු සමත් විය.
මේ වන විට ඔහු විශ්ව විද්‍යාලයේ අවසන් වසර අධ්‍යයන කටයුතු සිදු කරමින් සිටින අතර, "සිහින වලට ICT" ව්‍යාපෘතියට සාර්ථකව නායකත්වය ලබා දෙමින් සිටියි.
උපාධියට අමතරව විෂය ඉගැන්වීමට ගුරුවරයාට ඇති 👉 සුදුසුකම්
Weekly class schedule
Watch and decide whether our teaching pattern suits you...
Blessed | Lead | Achieved | Updated








Feedback from students
මම කැමතිම සර් පාඩම පැහැදිලි කරන්න පාවිච්චි කරන උදාහරණ වලට. පාඩම් වල තියෙන අමාරු කොටස් එහෙම ලේසියෙන් මතක තියෙනවා ඒ උදාහරණ නිසා. සර් පාඩම කියල දෙන විදියට අහන් ඉන්නත් හරිම ආසයි.
විභාගෙට මාස 3 ක් තියෙද්දී තමයි මම YouTube එකේ සර් උගන්වන Video එකක් දැක්කේ. මට තෙරුනේම නැති Logic Gates පාඩම මාර ලේසි විදියට සර් කියල දුන්නා ඒ Video එකේ. සර් ව කලින් හම්බුනා නම් කියල හිතුන වාර අනන්තයි.
මුලින්ම සර් ව අදුරගත්තේ TikTok එකේ Viral උන උගන්වන Video එකෙන්. මට සර් උගන්වන විදියට ආස හිතුන නිසා මම සර්ගේ class එකට join උනා. එදා ඉදන් මගේ ආසම subject එක උනේ ICT.
දිට්වා ව්‍යවසනයෙන් අධ්‍යාපන කටයුතු අඩාල උන ළමයින්ට සර් නොමිලේ උගන්වපු class එකට මම සම්බන්ධ උනා. Tutes,notes,papers හැමදෙයක්ම දෙන ගමන් හොදටම Subject එක ඉගැන්නුවා. Thank you so much sir!
As I had low marks for ICT in grade 6 first term test, my Tamil teacher recommended Hasitha sir's class. In second term, I was the highest scorer for ICT in the section. Truly grateful for sir's teaching pattern and commitment.
One of my classmates told me about Hasitha sir's class back in grade 6 second term. I joined the class in third term and soon after ICT became my favourite subject. The way sir teaches is so funny and engaging.